Sitemap
     
  • Read More

    මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය -2017

    ශාරීරික , මනෝ සමාජ...


දැක්ම

ශාරීරික, මනෝ සමාජීය සහ ප්‍රජානන සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකේය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීම.

මෙහෙවර

ජාතික මට්ටමේ කේන්ද්‍රීය ආයතනය ලෙස ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, ඇගයීම හා පසු විපරම් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය දරුවන්ගේ සමස්ථ සංවර්ධනය සහතික කිරීම.

View More

මුල් ළමාවිය යනු කුමක් ද

මුල් ලමාවිය යනු දරුවෙක් මව්කුස පිළිසිද ගත් අවස්ථාවේ සිට වයස අවුරුදු 5 දක්වා වන අවධියයි
දරුවන්ගේ ජීවිතයේ මුල් වසර පහ ශාරීරික වර්ධනය මෙන්ම බුද්ධි වර්ධනයේ ද ඉතාම තීරණාත්මක අවධියයි
එමෙන්ම දරුවාගේ භාෂා වර්ධනය හසුරු කුසලතා සංවර්ධනය චිත්ත වේග වර්ධනය මෙන්ම සෞන්දර්යයට සහ පරිසරයට සංවේදි වීමේ ආරම්භය සිදු වන්නේද මෙම අවධියේය

View More

මුල් ළමාවිය පිළිබද ජාතික ප්‍රතිපත්තිය

මෙහි ඉදිරිපත් කරන සංකල්පමය විග්‍රහය මුල් ළමාවිය සංවර්ධනය සදහා අවශ්‍ය සත්කාරය හා ඉගෙනුම් අත්දැකිම් කෙසේ මෙහෙයවිය යුතුද යන්නට අදාල මූලධර්ම මතුකර දක්වයි . එසේම ළමා මිතුරු සංවර්ධන මධ්‍යස්ථානයක අවම ප්‍රමිතීන් සහ අවශ්‍යතා පිළිබදව සදහන් වේ.

View More

Our Services

  • Involve in environmental activities
  • Engage in outdoor activities
  • Experience play in outdoor play area
  • Acquire experience through sensory mode activities
  • Keep up a healthy body
View More

ළමා ලේකම් කාර්යාලය