Sitemap
     

Early Childhood Development

මුල් ළමාවිය යනු කුමක් ද?

මුල් ලමාවිය යනු දරුවෙක් මව්කුස පිළිසිද ගත් අවස්ථාවේ සිට වයස අවුරුදු 5 දක්වා වන අවධියයි

මුල් ළමාවිය සංවර්ධනය වැදගත් වන්නේ ඇයි

දරුවන්ගේ ජීවිතයේ මුල් වසර පහ ශාරීරික වර්ධනය මෙන්ම බුද්ධි වර්ධනයේ ද ඉතාම තීරණාත්මක අවධියයි

එමෙන්ම දරුවාගේ භාෂා වර්ධනය හසුරු කුසලතා සංවර්ධනය චිත්ත වේග වර්ධනය මෙන්ම සෞන්දර්යයට සහ පරිසරයට සංවේදි වීමේ ආරම්භය සිදු වන්නේද මෙම අවධියේය

දරුවාගේ සමාජානුයෝජනය සිදුවන මෙම කාල පාරාසය තුලදි නිවසත් පෙර පාසල් ඇතුළු ළමා සංවර්ධන මධ්‍යස්ථානත් ඇසුරෙන් ලැබෙන සාරවත් අත්දැකීම් ඉතා වැදගත්ය

දරුවකුගේ ඉදිරි ජීවිතයේ මූලික පදනම සකස් වන්නේ මෙම මුල් ළමාවියේදිය

Early Childhood Development